Home » , , » The Other Boleyn Girl (2008) | අනියම් බිරිද [සිංහල උපසිරැසි සමඟ]

The Other Boleyn Girl (2008) | අනියම් බිරිද [සිංහල උපසිරැසි සමඟ]


The Other Boleyn Girl (2008) | අනියම් බිරිද [සිංහල උපසිරැසි සමඟ]


The Other Boleyn Girl ගැන කිව්වොත් එංගලන්තයේ වර්ශ 1500- 1550 අතර වෙච්ච සත්‍ය 



සිදුවිමක් ඇසුරින් හදලා තියෙන්නේ. මේ සිදුවිම එංගලන්තය සම්පුර්නයෙන්ම වෙනස් කල සිදුවිමක්.මේ චිත්‍රපටියේ කතා තේමාව ගැන කිව්වොත් ඇන් සහා මේරි කියලා සහොදරියන් දෙන්නේක් ඉන්නවා. හෙන්රි රජුට රැජිනගෙන් පිරිමි දරැවෙක් නැ. මේ ගැන රජු කලබල වෙනවා. රජුගේ මේ ප්‍රශ්ණවලට විසදුම දෙන්න වෙන්නේ මේ සහොදරියන් දෙදෙනාට. එත් කාටද රජුගේ අනියම් බිරිද වෙන්න ඕන…කාටද එහෙම වෙන්න ඕන නැත්තේ. කාටද අනාගත රාජ්‍ය උරැමක්කාරයා බිහිකරන්න පුලුවන්…එහෙම බැරිවුනොත් ඔවුන්ට මොනවා වෙයි ද…. රැජිණ මේවා බලාගෙන ඉදිද?
The Other Boleyn Girl රජවරැන්, රැජිනියන්, සහොදරියන්, සහොදරයන් අතර ඇතිවෙන ප්‍රශ්ණ….බලයට, ධනයට, තත්වයට ඕනම දෙයක් කරන මින්ස්සු ගැන කියවෙන කතාවක්. ;තව ගැණු මායම් ගැනත් බලාගන්න පුලුවන්. මේක ලස්සන රජකාලේ කනාවක්. හැබැයි fight නම් නැ. මේ ව්ත්‍රපටියෙන් එංගලන්තය අද මේ විදියට වෙන්න (ආගම්) හෙතුවත් හොයාගන්න පුලුවන්.

Move Download Click Here Sinahala Sub Download Click Here
Share this article :