Home » , , » Malèna (2000)|කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

Malèna (2000)|කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

Malèna (2000)|කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]


1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප‍්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප‍්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා..
මේ කාලේ රෙනාටෝගෙත් නියම වයසනේ… කොල්ලා පොඩි වුනාට අහිංසක ආදර හැගීම් ටිකක් ඇති වෙනවා මේ මලීනා කියන ගෑනු මනුස්සයා ගැන… ඉස්කෝලේ පාඩු කරගෙන යනවා මලීනා පස්සෙන්… ඔහොම ඔහොම යද්දී මලීනාටත් ගොඩක් ප‍්‍රශ්ණ… වෙන මොනවද ඉතින් ? සල්ලි තමයි…
මේ දෙන්න ආදරයෙන් වෙලෙයිද?එහෙම උනොත් අන්තිමට දෙන්නගෙම ඉරණම කොහොම විසදෙයිද?නැත්න්ම මේක ඒකපාර්ශ්වික ආදරයක් වෙයිද?එහෙම උනොත් ඒ ආදරය කොතරම් සාර්ථක වෙයිද?


Sinhala Subtitle Download Click Here Movie Download With hexupload.com Click Here Movie Download With Uploadbaz.com Click Here
Share this article :