Home » , , » 2 Guns (2013) | ලොකුම අණ්ඩපාලයෝ දෙන්නෙක්[උපසිරැසි සමඟ]

2 Guns (2013) | ලොකුම අණ්ඩපාලයෝ දෙන්නෙක්[උපසිරැසි සමඟ]

2 Guns (2013) | ලොකුම අණ්ඩපාලයෝ දෙන්නෙක්[උපසිරැසි සමඟ]




බොබී කියන්නේ DEA (මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය) නියෝජිතයෙක්. ඒ වගේම ස්ටිග් කියන්නේ නාවික හමුදා සෙබලෙක්. මේ දෙන්නා තරමක මිත්‍රයෝ ඒත් වැඩේ කියන්නේ දෙන්නට දෙන්නා දන්නේ නැහැ එයාලගේ යාළුවා ඇත්තටම කරන රැකියාව මොකද්ද කියලා. බොබී හදන්නේ පපි කියන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවව අල්ල ගන්න දැලක් දාන්න. එත් මෙයාගේ යාළුවා ස්ටිග් එයාගේ අදහස වෙනත් එකක්. පපි කියන මනුස්සය එයාගේ සල්ලි තැන්පත් කරන්නේ එහෙමත් නැත්තන් ජාවාරම් මුදල් තන්පත් කරන්නේ ට්‍රෙස් කෘසෙස් කියන මෙක්සිකානු බැංකුවේ. මේ ජාවාරම් කාරයව අල්ල ගන්න මුලින් ගහන සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. ඒ විදේශ ගමන් බලපත්‍ර දීලා කොකේන් නමැති මත්ද්‍රව්‍ය පපි ග්‍රෙකෝගෙන් ලබාගෙන ඔහුව වරද කරු කරන්න. මොකද පපි එයාගේ මත්ද්‍රව්‍ය නොදී සල්ලි දෙන්න යෝජනා කරනවා ඒ වෙනුවට.  ඉතින් දැන් මෙයා ප්ලෑන් B ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ පපි ග්‍රෙකෝ සල්ලි තැන්පත් කරන ට්‍රෙස් කෘසෙස් බැංකුව මංකොල්ල කන්න. ලේසියට හිතුවට වැඩේ  කරලා ඉවර උනහම තමා දන්නේ බොබී සහ ස්ටිග් අත ගහලා තියෙන්නේ ලොකුම කොටි වලිගේකට කියලා. තාම තමන්ගේ හරි විස්තර නොදන්නා මේ රජයේ කොල්ලකරුවන් පැටලෙන පඹ ගාල මොකද්ද අන්තිමේ මොකද්ද වෙන්නේ කියලා බලන්න මෙන්න එහෙනම් ඔබට විවෘත්තයි.

Sinhala Sub Download Click Here Film Download Click Here
Share this article :