Home » , » The Way Way Back (2013) | කලකට පෙර-Blue Ray Size [සිංහල උපසිරැසි සමඟ]

The Way Way Back (2013) | කලකට පෙර-Blue Ray Size [සිංහල උපසිරැසි සමඟ]

The Way Way Back (2013) | කලකට පෙර [සිංහල උපසිරැසි සමඟ]


මේ කතාවෙ කථා නායකය තමයි ඩන්කන්. එයාට වයස 14යි
.මිනිහා ඇවිල්ලා අමුතුම ඩයල් එකක්. :v වැඩිය කතාබහක් නැති, වැඩි ආශ්‍රයක් නැති බොහොම ලැජ්ජාශීලි කොල්ලෙක්. අපිටත් ඔය වගේ ඩයල් ඕනතරම් හම්බවෙලා තියෙනවනෙ. මිනිහගෙ අම්මයි තාත්තයි ඩිවෝර්ස් වෙලා. එයා ඉන්නෙ අම්මත් එක්ක. ඔය අතරෙ තමයි එයාට අම්මායි, අම්මගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් (ට්‍රෙන්ට්) එක්කයි, එයාගෙ දුවත් එක්කයි ග්‍රීෂ්ම( summer) නිවාඩුවට යන්න වෙනවා. ට්‍රෙන්ට්, ඩන්කන්ට වැඩිය කැමති නෑ. හැමතිස්සෙම එයාව කොන් කරන්නයි බලන්නෙ. ඒක හින්දා ඩන්කනුත් ට්‍රෙන්ට් එක්ක වෛරෙන් ඉන්නෙ. ඔය අතරෙ තමයි ඩන්කන්ට එහෙදි ඔවන් කියලා යාළුවෙක් හම්බෙන්නෙ. ඔවන්ට ජල ක්‍රීඩාංගණයක් තියෙනවා. ඔවන්, ඩන්කන්ට එතන රස්සාවක් දෙනවා.
මං මුලු කතාවම කියනවද මන්දා, කොහොමහරි කමක් නෑ ,ඔය අතරෙ ඩන්කන්ට එක එක දේවල්ට මුහුණ දෙන්න වෙනවා. මිනිහා එහෙම ලැජ්ජාශීලී පොරක් උණාට වෙන කාටත් කරන්න බැරි අමුතුම වැඩත් කරනවා. ඩන්කන් එයාගෙ අම්මට සිද්ධවෙන කරදරත් එක්ක සමර් එක කොහොම ගත කරයිද? IMDb එකේ 7.4 විදියට රේට් වෙලා තියන මේක අමුතුම කතාවක්. 2013 ජූලි 26 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක ඔයාලත් බාගෙන බලන්න.


Sinhala Sub Download Click Here Film Download Click Here
Share this article :